ඡන්ද දිනය තීරණය කිරීම මාර්තු 7 වනදා

ඉදිරි පළාත් පාලන ඡන්ද විමසීම පැවැත්වෙන දිනය තීරණය කිරීමට මැතිවරණ කොමිසම මාර්තු 07 වන අඟහරුවාදා යළි රැස් වීමට නියමිත ය. එදිනට කොමිසම හමුවට පැමිණෙන්නැයි කොමිසම මුදල් අමාත්‍යංශයේ ලේකම්වරයා රජයේ මුද්‍රණාලයාධිපතිනිය පොලිස්පතිවරයා ඇතුඵ මැතිවරණයට අදාල සියලු පාර්ශ්ව වෙත දැනුම් දීමට නියමිතය

කාලීන පුවත්