ශ්‍රී ලාංකික සරණාගතයන් හයක් තමිල්නාඩුවෙන් ලංකාවට පනින්න බලලා

තමිල්නාඩු සරණාගත කඳවුරක සිටි ශ‍්‍රී ලාංකිකයින් 6 දෙනෙකු ඉන්දීය රුපියල් ලක්ෂ 17කට කුලියට ගත් ධීවර බෝට්ටුවකින් යළි නීති විරෝධීව පැමිණීමට උත්සාහ කිරීමේ දී ඉන්දීය ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගෙන තිබේ.ශ්‍රී ලංකාව තුළ යළි ව්‍යාපාරික කටයුතු සඳහා සුදුසු පසුබිමක් නිර්මාණය වෙමින් පවතින බවට මෙරටින් ලැබුණු තොරතුරු මත තමන් එසේ ශ්‍රී ලංකාවට ඒමට උත්සාහ කළ බව ඔවුන් ප්‍රකාශ කොට තිබේ.

කාලීන පුවත්