පුංචි ඡන්දය ඈතින් ඈතට

පළාත් පාලන මැතිවරණය පවත්වන දිනය සම්බන්ධයෙන් නිශ්චිත තීන්දුවකට එළැඹීමට මැතිවරණ කොමිසම වූ බැවින් එම ඡන්ද විමසීම දින නියමයක් නැතිව කල් දැමීමට සිදු වූ බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා අද(23) නිවේදනය කළේය.නමුදු මේ සම්බන්ධයෙන් පාර්ශව ගණනාවක පොදු මතය නම් මෙම මැතිවරණය පැවැත්වීමට තිබූ සියළු අවකාශයන් රජය විසින් සැලසුම් සහගත ව අහුරා දැමූ බව ය.

කාලීන පුවත්