ශ්‍රී ලංකාවේ ආහාර උද්ධමනය පහළ බසී

පසුගිය සැප්තැම්බර් මාසය වන විට ලොව ආහාර උද්ධමනය ඉහළම රටවල් පහ අතර සිටි ශ්‍රී ලංකාව ලොව ආහාර උද්ධමනය ඉහළම රටවල් අතරින් ශ්‍රී ලංකාව දස වන ස්ථානය දක්වා පහත බැස තිබේ.ඒ බව අනාවරණය වනුයේ ලෝක බැංකුව නිකුත් කළ නවතම වාර්තාවකිනි.ලොව වැඩිම ආහාර උද්ධමනයක් සහිත රට බවට ලෙබනනය පත්ව වන අතර නිකුත් කළ නවතම වාර්තාව අනුව ලොව ආහාර උද්ධමනය අතින් දෙවන ස්ථානයේ සිම්බාබ්වේ සහ තුන්වන ස්ථානයේ ආර්ජන්ටිනාව පසුවෙයි.

කාලීන පුවත්