මේ වන විට නුවරඑළිය කේන්ද්‍රගත ව ආරම්භ වී ඇති වසන්ත සැනකෙළිය මුල් කොට මේ වන විට දේශීය ව්දේශීය සංචාරකයන් සැලකිය යුතු ප්‍රමාණයක් නුවරඑළිය වෙත ඇදී එමින් පවතින බව වාර්තා වෙයි.දැනට නුවරඑළිය වෙත ඇදෙමින් පවතින සංචාරකයන් ගේ ප්‍රමාණය අනුව ඉදිරි 15- 18 දින කිහිපය තුළ නුවරඑළිය දෙස් ව්දෙස් සංචාරකයන් ගෙන් පිරී යනු ඇතැයි අපේක්ෂා කෙරේ.මේ අද දිවා කාලයේ නුවරඑළිය ග්‍රෙගරි වැව අද්දර දර්ශන කිහිපයකි.
ඡායාරූප :රොෂාන් කුරේ