ලබන 20 දා සිට ගාලුමුවදොර පිටියේ ආගමික උත්සව පමණයි

ලබන 20 දා සිට ගාලුමුවදොර පිටියේ ආගමික උත්සව හැර වෙනත් කිසිදු උත්සවයක් පැවැත්වීම සදහා ඉඩ ලබා නොදීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කර ඇති බව කැබිනට් ප‍්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා කීය.ඒ රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද(18) පැවති අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක්වෙමිනි.කළේ අනිද්දායින් පසු මහජනතාවට නිදහසේ කාලය ගත කිරීමට පමණක් ගාලු මුවදොර පිටිය වෙන් කෙරෙන අතර ගා මුවදොර පිටිය තුළ සංගීත සංදර්ශන, දේශපාලන රැස්වීම් පැවැත්වීම සදහා ඉඩ ලබා නොදෙන බව ඇමති වරයා කීය.

කාලීන පුවත්