නීති විරෝධී ලෙස ඕස්ට්‍රේලියාවට ඇතුළුවීමට උත්සාහ කිරීමේ දී එරට ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගෙන පිටුවහල් කළ 41 දෙනෙකුගෙන් යුත් ශ්‍රී ලාංකිකයන් පිරිසක් අද (09)ඕස්ට්‍රේලියානු ආරක්ෂක අංශ නිලධාරීන් විසින් දිවයිනට රැගෙන විත් තිබේ.මෙම පිරිස අද පෙරවරුවේ කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණ ඇති අතර ඕස්ට්‍රේලියානු ආරක්ෂක අංශ නිලධාරීන් පැමිණ ඇත්තේ අදාළ පිරිස මෙරට ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් වෙත භාර දීම පිණිස ය.