විදුලි බිල 3%කින් නෙවෙයි 20% කින් අඩු විය යුතුයි

ලංකා විදුලි බල මණ්ඩලය ප්‍රකාශ කරන අන්දමට විදුලි බිල සියයට තුනකින් අඩු කිරීමට තමන් කෙසේවත් එකඟ නොවන බවත් තමාගේ මතය අනුව විදුලි බිල සියයට විස්සකින් වත් අඩු විය යුතු බවත් බව මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා අද (18) පැවසීය.ඒ අද පැවැති මාධ්‍ය හමුවක දීය.

කාලීන පුවත්