මහජන උපයෝගීතා කොමිසමේ සභාපති පේරාදෙණි මහැදුරු වරයෙක්?

මහජන උපයෝගීතා කොමිසමේ සභාපති පේරාදෙණි මහැදුරු වරයෙක්? ජනක රත්නායක මහතාගෙන් පුරප්පාඩු වූ මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ධුරයට පේරාදෙනිය විශ්ව විද්‍යාලයේ මහාචාර්යවරයකු ගේ නමක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් යෝජනා කර තිබේ. ඒ මුදල් අමාත්‍යවරයා වශයෙනි.කථානායක මහින්දයාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අඟහරුවාදා රැස්වීමට නියමිත අතර, එහිදී ඊට අනුමැතිය ලැබෙනු ඇතැයි ජනාධිපති කාර්යාල ආරංචි මාර්ග සඳහන් කරයි.

කාලීන පුවත්