අස්වැසුම ඉක්මන් වෙයි

අස්වැසුම සමාජ සුබසාධන ප්‍රතිලාභ ගෙවීම සඳහා බැංකු ගිනුම් විවෘත කිරීමේ කටයුතු මෙම සති අන්තය වන විට අවසන් කර ප්‍රතිලාභ ගෙවීම කඩිනමින් ආරම්භ කරන්නැයි අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන ඊයේ (27)පැවති මහරගම ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීමේදී නිලධාරින්ට උපදෙස් ලබා දී තිබේ.අස්වැසුම වැඩසටහනට අදාළව අයදුම්පත්‍ර සහ බැංකු ගිණුම් විවෘත කිරීමේ කටයුතු ප්‍රාදේශීය ලේකම් කාර්යාල හරහා මේ දිනවල සිදුවෙයි.

කාලීන පුවත්