යාපන වැසියන්ට මුහුදු ජලයෙන් ප්‍රමිතිගත පිරිසිදු පානීය ජලය

යාපන වැසියන්ට මුහුදු ජලයෙන් ප්‍රමිතිගත පිරිසිදු පානීය ජලය මුහුදු ජලය පිරිපහදු කොට යාපනයේ වැසියන්ට ප්‍රමිතිගත පිරිසිදු පානීය ජලය සැපයීමේ නව ව්‍යාපෘතියක් යාපනයේ වඩමරච්චි තාලයඩි ප්‍රදේශයේ ආරම්භ කර තිබේ.එම ව්‍යාපෘතියෙන් යාපනයේ පවුල් 70000 කට පිරිසිදු පානීය ජලය ලබා දීමට හැකි වෙතැයි ගණන් බලා ඇත.ඊට වැය කෙරෙන මුදල ඇමරිකානු ඩොලර් මිලියන 400 කි. ලබන වසරේ මුල්කාර්තුව ඇතුළතදී තාලයඩි ප්‍රදේශයේ නව ව්‍යාපෘතිය තුළින් යාපනයේ වැසියන්ට පිරිසිදු පානීය ජලය සපයා දීමට බලාපොරොත්තු වන එම ව්‍යාපෘතිය ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය විසින් එම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරනු ලැබේ.

කාලීන පුවත්