උසස් පෙළ ගුරු හිඟය මැඬලන්න විශ්‍රාමික ගුරුවරු

මේ වන විට පවත්නා උසස් පෙළ ගුරු හිඟයට පිළියමක් වශයෙන් අවුරුදු දෙකක කාල සීමාවක් සඳහා කොන්ත්‍රාත් පදනම යටතේ විශ්‍රාමික ගුරුවරුන් බඳවා ගැනීමට රජය තීරණය කර ඇති බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසයි.තමන් මේ බව කැබිනට් මණ්ඩලයට දැනුම් දී ඇති බව සඳහන් කළ අධ්‍යාපන අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ, එම ඉල්ලීමට අදාළ භාණ්ඩාගාර නිරීක්ෂණය මේ සතියේදී ලැබෙන බවයි.

කාලීන පුවත්