පාස්කු ප්‍රහාරය ගැන ජාත්‍යන්තර පරීක්ෂණයක් ඕනෑ තමයි

එක්සත් ජාතීන්ගේ සංවිධානය යෝජනා කර ඇති අන්දමට පාස්කු ප්‍රහාරය තමන් ද සම්බන්ධයෙන් තමන් ද ජාත්‍යන්තර පරීක්ෂණයක් ඉල්ලා සිටින බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසීය. චැනල් ෆෝ සම්බන්ධයෙන් සකස් කරන ලිපියේ කටයුතු අවසන් කිරීමෙන් පසු තමන් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශ්‍රී ලංකා නියෝජිත හමු වී එය දන්වා සිටින බව ද හිටපු ජනාධිපතිවරයා කීය.ඔහු මෙම අදහස් දක්වන ලද්දේ චැනල් ෆෝ ආන්දෝලනාත්මක වීඩියෝව සම්බන්ධයෙන් මාධ්‍ය කළ විමසුමකදීය.

කාලීන පුවත්