ජන හා නිවාස සංගණනය ඇරඹෙයි

වසර දහයකට වරක් සිදුකරනු ලබන ජන හා නිවාස සංගණනය මීට සුළු මොහොතකට පෙර ජනාධිපති ලේකම් කාර්යාලයේදී ආරම්භ විය.ඒ එම සංගණනයේ පළමු ගොඩනැගිල්ල ලෙස ජනාධිපති ලේකම් කාර්යාලය ලැයිස්තුගත කරමිනි.දත්ත රැස් කිරීම සඳහා සම්ප්‍රදායික මුද්‍රිත ලේඛන සමඟ ටැබ්ලට් පරිගණක ද භාවිතා කිරීම මෙවර සංගණනයේ දී සිදුවෙයි

 

 

 

 

 

 

 

 

 

කාලීන පුවත්