කොළඹ ප්‍රදේශ කිහිපයක් ජලයෙන් යටවෙයි

කොළඹට ඇද හැලෙන ධාරානිපාත වර්ෂාව හේතුවෙන් මේ වනවිට ප්‍රදේශ කිහිපයක් ජලයෙන් යටවී තිබේ.

ආමර්වීදිය, තුංමුල්ල හන්දිය, සහ හයිලෙවල් මාර්ගය කිරුළපන ප්‍රදේශයෙන් ජලයෙන් යට වී ඇත.

මේ හේතුවෙන් දැඩි රථවාහන තදබදයක් ද ඇතිව තිබේ.

කාලීන පුවත්