ජනවාරියේ සිට ගෘහස්ථ ගෑස් මිල ඉහළට

ජනවාරි මාසයේ සිට ගෘහස්ථ ගෑස් මිල සැළකිය යුතු මට්ටමකින් ඉහළ යනු ඇති බව ලිට්‍රෝ සමාගම පවසයි.

ඒ වැට් බද්ද 18% දක්වා වැඩි කිරීමත් සමග බවයි එහි සභාපති මුදිත පීරිස් මහතා පැවසුවේ.

කාලීන පුවත්