භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතා ඝාතනය සම්බන්ධයෙන් මරණ දඩුවම නියම වී සිටි දුමින්ද සිල්වා මහතාට හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නිදහස ලබා දීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූලව සිදු කර නොමැති බැවින් එම දඩුවම යළි ක්‍රියාත්මක කරන්නැයි බන්ධනාගාර කොමසාරිස් ජනරාල් වරයාට ශ්‍රේෂ්ඨාධිකරණය අද(17)පෙරවරුවේ නියෝග කොට තිබේ.ඒ අනුව ඔහු නැවත මරණ දඬුවමට යටත් වූවකු සේ සැලකෙනු ඇත.