අලි සබ්‍රි ඉල්ලා අස් වෙන්න සැරසෙයි

අලි සබ්‍රි ඉල්ලා අස් වෙන්න සැරසෙයි ‘එක රටක් එක නිතියක්’ සඳහා වූ ජනපති කාර්ය සාධක බළකායේ සභාපති ලෙස එක් ආගමක් නියෝජනය කරන පූජ්‍ය පක්ෂයකට අයත් ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් පත්කිරීම කෙසේවත් යුක්ති සහගත නොවන බව පවසා ඊට විරෝධය පළ කිරීමක් ලෙස අලි සබ්‍රි මහතා අමාත්‍යධුරයෙන් ඉල්ලා අස්විමට අදාළ ලිපිය සකස්කර ඇති බව වාර්තා වෙයි. එසේම ඔහු එම ලිපිය ද රැගෙන ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමුවීමට ගොස් ඇති බවද සඳහන් වෙයි.

Uncategorized කාලීන පුවත්