බස්නාහිර පළාත තුළ මහජනයා නිසි ලෙස සෞඛ්යාරක්ෂිත උපදෙස් පිළිපදින්නේ ද යන්න පරීක්ෂා කිරීමට හා සෞඛ්යාරක්ෂිත උපදෙස් දැඩි ලෙස උල්ලංඝනය කරන පුද්ගලයින්ට එරෙහිව පියවර ගැනීම සඳහා පොලීසිය විසින් විශේෂ මෙහෙයුමක් ක්රියාත්මක කර තිබෙනවා.
මෙම මෙහෙයුම මගින් මගී ප්රවාහන බස් රථවල ආසන ධාරිතාව ඉක්මවා මගීන් ප්රවාහනය කරන්නේ ද යන්න පරීක්ෂා කිරීම ආදී බොහෝ මෙහෙයුම් ක්රියාත්මක කරයි.