වත්මන් දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා වන එච්.එම්.කේ.ඩබ්. බණ්ඩාර මහතා හදිසි අසනීප තත්වයක් හේතුවෙන් අද (23) පෙරවරුවේ අභාවප්‍රාප්ත විය.අනුරාධපුරයේ පැවති රාජකාරී කටයුත්තකට සහභාගි වීමට ගිය අතර අනුරාධපුර දුම්රිය නිවාඩු නිකේතනයේදී ඒ මහතා අභාවප්‍රාප්ත වී ඇති බවත් ඒ මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු පශ්චාත් මරණ පරීක්ෂණයෙන් පසුව දැනුම් දෙනු ඇත.