ස්වාභාවික ආපදා වලින් මරණ හතක්

මේ වන විට උද්ගත වී ඇති ස්වාභාවික ආපදා තත්වයන් හේතුවෙන් මේ වන විට පුද්ගල මරණ 7 දක්වා ඉහළ ගොස් තිබෙන බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.ඉන් මරණ 6 ක් ගස් කඩාවැටීම හේතුවෙන් සිදුව තිබේ.අනෙක් මරණය සිදුව ඇත්තේ ඩිංගි බෝට්ටුවක් පෙරළී යෑමෙනි.මේ අතර ආපදා තත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක 18ක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 171කට අයත් පවුල් 11610ක 43799 දෙනෙක් ඊයේ (24) පස්වරු 6.00 වන වි⁣ට බලපෑමට ලක්ව සිටි බවද අපදා කළමනාකරණ මධ්‍යස්ථානය නිවේදනය කොට ඇත.

කාලීන පුවත්