ඩයනා ගමගේ ගේ පාර්ලිමේන්තු තීරණ බලාත්මකයි

ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක් මත පාර්ලිමේන්තු පදවිය අහිමි වූ ඩයනා හමගේ මහත්මිය පාර්ලිමේන්තුවේදී පනත් සම්මත කිරීමේදී ඇය ලබා දුන් ඡන්ද මෙන්ම අනෙකුත් තීරණ ද අහෝසි නොවන බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කරයි.එසේම ඇය මන්ත්‍රී ධුරය දැරූ කාලසීමාවේදී රජයෙන් ලබා ගත් වැටුප් සහ සෙසු වරප්‍රසාද අහෝසි වී එම මුදල් නැවත ගෙවීමට සිදුවන්නේ හෝ අධිකරණයෙන් නියෝග කෙරුණොත් පමණක් බව ද පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කරයි.

කාලීන පුවත්