ජාතික ජන බලවේගයේ ආණ්ඩුවක කැබිනට් මණ්ඩලය 25යි

ජාතික ජන බලවේගයේ ආණ්ඩුවේ කැබිනට් මණ්ඩලය සාමාජිකයින් 25කට සීමාවන බවත් ඒ හරහා රජයේ ආර්ථික වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි.

රට දිනන මග මැයෙන් පැවැත්වුණු ජාතික ජන බලවේගයේ ව්‍යාපාරික හමුව බණ්ඩාරගමදී පසුගියදා පැවැත්විය.

ඒ සදහා පක්ෂයේ ආර්ථික කවුන්සිලයේ සාමාජිකයින්, ව්‍යාපාරිකයින් ඇතුළු බොහෝ පිරිසක් සහභාගි විය.

කාලීන පුවත්