රාජපක්ෂ සාධකය ඉවත් කරන්න පොදු ජන පෙරමුණේ බහුතර මන්ත්‍රීවරු ජනපතිට සහාය දෙනවා

වත්මන් දේශපාලනයෙන් රාජපක්ෂ සාධකය ඉවත් කරනු පිණිස ආණ්ඩුව නියෝජනය කරන ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ බහුතර මන්ත්‍රීවරු පිරිසක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහයෝගය දීමට සාකච්ඡා කරමින් සිටින බව සර්ව ජන බලය සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චන්න ජයසුමන මහතා පවසයි.එමෙන්ම ඔහු වැඩි දුරටත් පවසනුයේ නමුදු ඉදිරියේ දී ජනාධිපතිවරණයක් පැවැත්වීම හා ඒ සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් වේද?යන්න තවමත් නිශ්චය වී නොමැති බවකි.

කාලීන පුවත්