වර්තමාන දේශීය නාට්‍ය හා රංග කලා අභිවෘද්ධිය උදෙසා කළ යුත්තේ කුමක් ද? ජන මත විමසුමක්

වර්තමාන දේශීය නාට්‍ය හා රංග කලාවේ අභිවෘද්ධිය උන්නතිය හා ප්‍රගමනය ජනතා අදහස් විමසීමට රාජ්‍ය නාට්‍ය උපදේශක සභා සභාපති කැලණිය විශ්වවිද්‍යාලයේ නාට්‍ය හා රංග කලාව සහ ප්‍රතිබිම්භන මූලික කලා අධ්‍යයන ඒකකයේ ජ්‍යෙෂ්ඨ කඨිකාචාර්ය චන්ද්‍රසිරි බෝගමුව මහතා තීරණය කොට ඇත. ඒ අනුව වර්තමාන දේශීය නාට්‍ය හා රංග කලාවේ අභිවෘද්ධිය ,උන්නතිය හා ප්‍රගමනය උදෙසා අප කළ යුත්තේ කුමක් ද?යන විෂය ඔස්සේ 0760969216 යන දුරකථන අංකය (වට්සැප්) ඔස්සේ අදහස් යෝජනා ඉදිරිපත් කරන මෙන් ඒ මහතා ඉල්ලා සිටියි.

කාලීන පුවත්