පොහොට්ටුව සූදානම් නම් ජනපතිවරණයට මාත් සූදානම්

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සූදානම් නම් ඉදිරි ජනාධිපතිවරණයට තරඟ කිරීමට තමන් ද සූදානම් බව ප‍්‍රකට ව්‍යාපාරික පාර්ලිමේන්තු මන්ත්‍රී ධම්මික පෙරේරා මහතා සඳහන් කරයි.නමුත් ලංකා පොදුජන පෙරමුණ ඒ සම්බන්ධයෙන් අවසන් තීරණය ගත යුතු බව ද ඔහු පවසා සිටියි.තමන් මේ වන විට මෙරට ආර්ථික ප්‍රවර්ධනය සම්බන්ධයෙන් වඩාත් තිරසාර වැඩපිළිවෙල සකස් කරමින් හිඳින බව ද ඔහු කියයි.ඒ මහතා මේ බව කියා සිටියේ අද(05) ශ‍්‍රී ලංකා පොදු ජන පෙරමුණේ වෘත්තිකයන්ගේ මධ්‍යස්ථානය විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමිනි.

කාලීන පුවත්