සුරාබදු දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක්

කතරගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය තුළ ඇති සියලු ම මත්පැන් අලෙවිසැල් ජූලි මස 06 වනදා සිට ජූලි 22 වනදා දක්වා වසා දැමීමට තීරණය කර තිබේ.

ඒ, ඓතිහාසික රුහුණු කතරගම මහා දේවාලයේ 2024 වාර්ෂික ඇසළ පෙරහර පැවැත්වීම හේතුවෙන්.

කාලීන පුවත්