සරසවි අනධ්‍යයන කාර්ය මණ්ඩල වර්ජනය නිමයි

විශ්ව විද්‍යාල අනධ්‍යයන කාර්ය මණ්ඩල දින 75 ක් පුරා ක්‍රියාත්මක කළ වැඩවර්ජනය අත්හිටුවීමට තීරණය කර තිබේ.ඒ අනුව උසස් අධ්‍යාපන අමාත්‍යවරයා සහ විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපතිවරයා අතර පැවති සාකච්ඡාවකින් අනතුරුව මෙම තීරණය ගෙන තිබේ.විශ්ව විද්‍යාල අනධ්‍යයන කාර්ය මණ්ඩල සේවකයින් දින 75ක් පුරා වැඩවර්ජනයේ නිරතව සිටි අතර බලධාරීන් සමඟ සාකච්ඡා ගණනාවක් පැවැත්වීමට ඔවුන්ට සිදුවිය.

කාලීන පුවත්