බාහු ගේ අවසන් ගමන අද

අභාවප්‍රාප්ත ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්න මහතා ගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද(27) සවස 4.00 ට බොරැල්ල කනත්තේ දී සිදු කිරීමට නියමිත ය.දේහය අද උදේ 8.00 සිට සවස 4.00 දක්වා බොරැල්ල රේමන්ඩ් අවමංගල ශාලාවේ තැන්පත් කර ඇත.

කාලීන පුවත්