ජනපති රනිල් මහින්ද හමු වී රහස් කතා බහක

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (28) සවස විජේරාම පිහිටි හිටපු ජනාධිපතිවරයාගේ නිල නිවසේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා හමුවී විශේෂ සාකච්ඡාවක් පවත්වා තිබේ.එක්තරා රහස්‍ය බවකින් පැවැත්වුණු මෙම සාකච්ඡාවට රනිල් වික්‍රමසිංහ මහතා සහ මහින්ද රාජපක්ෂ මහතා පමණක් සහභාගී වී ඇති අතර එහිදී සාකච්ඡා වූ කරුණු සම්බන්ධයෙන් කිසිවක් අනාවරණය වී නැත.

කාලීන පුවත්