මැතිවරණ නීති උල්ලංඝනය කිරීම් පැමිණිලි ඉහළට

මැතිවරණ නීති උල්ලංඝනය සම්බන්ධයෙන් පැමිණිලි 125ක් ලැබී ඇතැයි මැතිවරණ කොමිසම පවසයි. පැමිණිලි වැඩි ප්‍රමාණයක් ඇත්තේ පත්වීම්, මාරුකිරීම් සහ උසස් කිරීම් සම්බන්ධයෙනි.

මැතිවරණ කාලසීමාවේදී රාජ්‍ය දේපළ අවභාවිතා කිරීම සම්බන්ධයෙන්ද පැමිණිලි රැසක් ලැබී ඇති බව බව පැෆරල් සංවිධානය පවසයි. කෙසේ වෙතත් ප්‍රචණ්ඩ ක්‍රියා සිද්ධීන් කිසිවක් වාර්තා නොවන බව එහි විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි පවසයි.

කාලීන පුවත්