මේ වන විට නාගරික ප්‍රදේශ වලට සාපේක්ෂව ග්‍රාමීය ප්‍රදේශවල කොරෝනා වෛරස ව්‍යාප්තියේ ඉහළ යාමක් පෙන්නුම් කරන බැවින් වගකීමෙන් ක්‍රියා නොකළහොත් අනිවාර්යෙන්ම රට යලි වසා දැමිමට සිදුවනු ඇතැයි සෞඛ්‍ය අමාත්‍යංශයේ වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධානි විශේෂඥ වෛද්‍ය සමිත ගිනිගේ මහතා අනතුරු අගවයි.මේ වනවිට පාසල් දරුවන් අතරින් වාර්තා වන ආසාදිතයන් සංඛ්‍යාව ඉහල යමින් පවතින විශේෂඥ වෛද්‍ය සමිත ගිනිගේ මහතා කියයි