ගංජා නීතිගත කරනවාට සජබ විරුද්ධයි

කංසා හෙවත් නීතිගත කිරීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ කතා බස්වලින් පසු කැබිනට් තීරණයක් ලෙස ප්‍රකාශයට පත්කිරීමට නියමිත බවට වාර්තා පළ වන බවත් සමගි ජනබලවේගය ඊට විරුද්ධ බව පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ මහතා මාධ්‍ය හමුවකදී ඊයේ(02) පැවසීය.

අප රටේ සංස්කෘතිය සහ සදාචාරය විනාශ කිරීම පිණිස වන ගණිකා ව්‍යාපාර ප්‍රවර්ධනයට සහ කංසා නීතිගත කිරීමට සමගි ජනබලවේගයෙන් නෙරපන ලද්දවුන් ක්‍රියා කරමින් සිටින බව ද මන්ත්‍රී වරයා කීය.

කාලීන පුවත්