මීළඟ IMF සමාලෝචනය පවත්වන දිනය ගැන දැනුම්දීමක්

ශ්‍රී ලංකාවේ ඉදිරි මැතිවරණයේ ජයග්‍රහකයා තීරණය කළ යුත්තේ ජනතාව බවත්, මීළඟ සමාලෝචනය ජනාධිපතිවරණයෙන් පසුව සිදු කරන බවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසයි.

ඊයේ (12) පැවති මාධ්‍ය හමුවකදී මාධ්‍යවේදියෙක් නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් එහි මාධ්‍ය ප්‍රකාශක ජූලී කෝසැක් මේ බව සඳහන් කරනලදි.

කාලීන පුවත්