බැසිල් රටින් පිටව යයි

ශ්‍රී ලංකා පොදුජන‌ පෙරමුණේ නිර්මාතෘ, හිටපු මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා අද (20) උදෑසන ඩුබායි බලා පිටත්ව ගොස් තිබේ.

ඒ, එමිරේට්ස් ගුවන් යානයකින්.

ඔහු ඩොලර් 206ක මුදලක් ගෙවා ‘රන් මාවත’ මාවත පර්යන්තයේ පසුකම ද ලබා ගෙන ඇති බවට ගුවන්තොටුපොළ ප්‍රකාශකයෙකු  සඳහන් කරයි.

බැසිල් රාජපක්ෂ මහතා ඩුබායි සිට අමෙරිකාව බලා ගමන් කිරීමට සැලසුම් කර ඇති බවටයි තොරතුරු වාර්තා වෙයි.

කාලීන පුවත්