ඇඳිරි නීතිය අද දහවල් දොලහ තෙක්

ඊයේ (21) රාත්‍රී 10.00 සිට මුළු දිවයිනටම පනවා අද පෙරවරු 06.00 ට අවසන් වීමට නියමිතව තිබූ ඇඳිරි නීතිය අද දහවල් 12.00 දක්වා දීර්ඝ කිරීමට තීරණය කර තිබේ.මේ අතර මේ දක්වා ජනපතිවරණයට අදාල කිසිදු ප්‍රචණ්ඩකාරී සිදුවීමක් වාර්තා නොවීම ද විශේෂ සිද්ධියකි.
.

කාලීන පුවත්