ප්‍රවීණ කලාකරු ඩබ්ලිව් ජයසිරි අභාවප්‍රාප්ත වෙයි

ප්‍රවීණ නළුවෙකු ,තිර රචකයෙකු, ගීත රචකයෙකු සහ නාට්‍ය නිෂ්පාදකයෙකු වූ ඩබ්ලිව්. ජයසිරි මහතා අභාවප්‍රාප්ත වී තිබේ.වාමාංශික දේශපාලන ක්‍රියාධරයකු ද වූ ඒ මහතා මියයන විට ඒ මහතා 77 වැනි වියේ පසුවිය.ඔහු කලක් සිංහල සංස්කෘතික ආයතනයේ සභාපතිවරයා ලෙසද කටයුතු කොට තිබේ.අවසන් කටයුතු පසුව දැනුම් දෙනු ඇත.
.

කාලීන පුවත්