ඉදිරි ඡන්දෙන් මාලිමාව දිනනවා;ඒත් තුනෙන් දෙකක් හිමි කළ යුතු නෑ

සාමාන්‍යයෙන් ජනාධිපතිවරණයකින් පසුව එළඹෙන මහ මැතිවරණ වලදී මෙන් ඉදිරි මහ මැතිවරණයේදී ජාතික ජන බලවේගය;මාලිමාව ජයග්‍රහණය කරන බවත්, එහෙත් ඔවුන් සරල බහුතරයකින් මිස තුනෙන් දෙකක බහුතර ජන වරමක් ලබා නොගත යුතු බවත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පවසයි. ඔහු වැඩිදුරටත් පවසනුයේ කිසියම් ආණ්ඩුවකට පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බලයක් හිමි වීම රටත් විනාශ කරගෙන එම ආණ්ඩුවත් විනාශ වීමට මුලක් බවකි.

කාලීන පුවත්