නිවාස 15000ක් නාය අවදානමේ

අධි අවදානම් කලාප සහිත ප්‍රදේශවල හඳුනාගත් නිවාස 15,000 ක් පිහිටා තිබෙන බවත්,ඉන් නිවාස 2,500 ක පදිංචිකරුවන් මේ වනවිට වෙනත් ස්ථානවල පදිංචි කර ඇති බවත් ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ අධ්‍යක්ෂ (නායයෑම් හා පර්යේෂණ) ගාමිණී ජයතිස්ස පැවසීය.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ඊයේ (14) පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව කියා සිටියේය.

කාලීන පුවත්