මහින්ද වාහන අටක් රජයට භාර දෙයි

හිටපු ජනාධිපතිවරුන්ට ඇති නීත්‍යානුකූල හිමි කම් වලට අමතරව දැනට පාවිච්චි කරන අතිරික්ත රජයේ වාහන භාරදෙන ලෙස වත්මන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ රජය කළ ඉල්ලීම අනුව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා භාවිතා කරන රජයේ වාහන 16න් 08ක් භාරදී ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා භාරයේ දැනට වාහන 11ක් ඇති බව ද සදහන් කරයි.හිටපු ජනාධිපතිවරයෙකුට විශ්‍රාම යාමෙන් පසු රජයේ වාහන 03ක් පමණක් භාවිතා කිරීමට අයිතිය ඇතැයි ද රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව
සදහන් කරයි.

කාලීන පුවත්