මේ වන විට කිසිසේත් රට තුළ සහල් හිඟයක් නොමැති බවත් සහල් ආනයනය කිරීමට කිසිදු අවශ්‍යතාවක් මතුව නොමැති බවත් කෘෂිකර්ම අමාත්‍යංශයේ ලේකම් එම්.පී.එන්.එම්. වික්‍රමසිංහ මහතා පවසයි.නමුදු සහල් මෝල් හිමියන් සහල් තොග සඟවා ව්‍යාජ සහල් හිඟයක් මතුකර සහල් මිල ඉහළ දැමීමේ උස්සාහයක සිටින බව නිරීක්ෂණය වෙමින් පවතින බව කෘෂිකර්ම අමාත්‍යංශ ලේකම් වරයා පවසයි.