දුම්රිය ස්ථානාධිපති වරුන් ගෙන් ආණ්ඩුවට “රතු එළියක්”

දුම්රිය ස්ථානාධිපතිවරුන් බඳවාගැනීමේ සහ උසස්වීම් ගැටලුවට කඩිනම් විසදුම් ලබා නොදුනහොත් ක්ෂණික වෘත්තීය ක්‍රියාමාර්ගයකට එළඹෙන බව දුම්රිය ස්ථානාධිපති වරුන්ගේ සංගමයේ සභාපති සුමේධ සෝමරත්න මහතා පවසයි.දුම්රිය දෙපාර්තමේන්තුවේ පරිපාලනමය ගැටළු හේතුවෙන් දුම්රිය ස්ථානාධිපතිවරුන් දිගින් දිගටම වෘත්තීය පීඩාවට පත් වන බවත් තම ගැටලුවට විසදුම් ලබාදීම සදහා රජයට පැය 48 ක කාලයක් ලබාදී ඇති බවත් ඔහු වැඩි දුරටත් පවසයි.

කාලීන පුවත්