ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාවට ලබා දුන් විස්තීරණ ණය පහසුකමේ තුන්වන සමාලෝචනයට කාර්ය මණ්ඩල මට්ටමේ එකඟතාවකට එළඹි බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ජ්‍යෙෂ්ඨ දූත මණ්ඩල ප්‍රධානී පීටර් බෲවර් මහතා සඳහන් කරයි.
ඒ අනුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමණාකාරීත්වය සහ එහි විධායක මණ්ඩලය අනුමැතිය ලබාදීමෙන් පසු ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 333 ක පමණ මූල්‍ය පහසුකමක් ලබාගැනීමේ අවස්ථාව හිමිවෙයි.