බදුල්ල විශේෂ දුම්රිය සේවාව අද(28) දිනයෙත් ක්‍රියාත්මක බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.
ඒ අනුව අද උදෑසන7.45 ට කොළඹ කොටුව දුම්රිය ස්ථානයේ සිට බදුල්ල බලා එම දුම්රිය ධාවනය කරනු ඇති.
එම විශේෂ දුම්රිය, හෙටත් ධාවනයට එක් කර තිබේ.

Copyrights protected: මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන කිනම් හෝ දෙයකින් යම් පුද්ගලයකුට හෝ පාර්ශවයකට යම්කිසි අගතියක් සිදුවන්නේ නම් එම පුද්ගලයා හෝ පාර්ශවය විසින් තම අනන්‍යතාව තහවුරු කරමින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු පළකිරීමට මෙම වෙබ් අඩවිය ආචාර ධර්මීය වශයෙන් බැඳී සිටී. 'www.vinivida.lk' © 2021- 2024| Contact Us - [email protected] | Design & develop by AmpleThemes