අද (01) සිට ක්‍රියාත්මක වන පරිදි භූමිතෙල් මිල පමණක් රුපියල් 5කින් අඩු කිරීමට ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාව කටයුතු කර ඇත. ඒ අනුව භූමිතෙල් ලීටරයක නව මිල රුපියල් 183කි. මෙවර ඉන්ධන මිල සංශෝධනය අනුව සෙසු ඉන්ධන මිල ගණන් සංශෝධනය වී නැත.
Copyrights protected: මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන කිනම් හෝ දෙයකින් යම් පුද්ගලයකුට හෝ පාර්ශවයකට යම්කිසි අගතියක් සිදුවන්නේ නම් එම පුද්ගලයා හෝ පාර්ශවය විසින් තම අනන්‍යතාව තහවුරු කරමින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු පළකිරීමට මෙම වෙබ් අඩවිය ආචාර ධර්මීය වශයෙන් බැඳී සිටී. 'www.vinivida.lk' © 2021- 2024| Contact Us - editor.vinivida@gmail.com | Design & develop by AmpleThemes