මේ වන විට ඇමෙරිකාවේ ලොස් ඇන්ජලීස් හි පැතිර යන දරුණු ලැව්ගිනි හේතුවෙන් මියගිය සංඛ්‍යාව මේ වන විට 24 දක්වා ඉහළ ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.මේ දිනවල හමන දැඩි සුළං ධාරා හමුවේ ඉදිරි දින කිහිපයේ දී එය තවදුරටත් ව්‍යාප්තවීමේ අවදානමක් මතුව තිබෙන බව එම මාධ්‍ය වාර්තා සඳහන් කරයි.මෙම ලැව් ගිනි හේතුවෙන් පැලිස්ඩේස් ප්‍රදේශයේ අක්කර 23,000 කට අධික භූමි ප්‍රමාණයක් ද, ඊටන් ප්‍රදේශයේ ගින්නෙන් අක්කර 14,000 කට අධික භූමි ප්‍රමාණයක්ද විනාශ වී ඇති බව ද පැවසෙයි.