මුහුදුබඩ දුම්රිය මාර්ගයේ ප්‍රමාදයක්

මුහුදුබඩ දුම්රිය මාර්ගයේ අද (29) පෙරවරුවේ සිටම දුම්රිය ප්‍රමාදයක් හටගෙන තිබේ.ඉඳුරුව ප්‍රදේශයේ පාලමක් ඉරිතැලී පුපුරා යාම හේතුවෙන් මෙම දුම්රිය ප්‍රමාදය හටගෙන ඇති බවට වාර්තා වේ.

මේ හේතුවෙන් කාර්යාල දුම්රිය රැසක් ප්‍රමාද වී ඇති අතර මගීන්ද දැඩි අපහසුතාවයකට පත්ව ඇත.

කාලීන පුවත්