ඉදිරියේදී යම් අවශ්‍යතාවයක් ඇතිවුවහොත් විදුලි කප්පාදු කරන ආකාරය ලංකා විදුලිබල මණ්ඩලය (CEB) සිය නිල වෙබ් අඩවිය මඟින් ප්‍රකාශයට පත් කර තිබේ.
ඉන්ධන හිඟය සහ විදුලි ජනක යන්ත්‍ර නොමැතිකම හේතුවෙන් ප්‍රමාණවත් ලෙස විදුලිය නිෂ්පාදනය නොවීම හේතුවෙන් ඉල්ලුම් කළමණාකරණ ක්‍රියාමාර්ග ගැනීමට සිදුවුවහොත් එම පියවර පහත දැක්වෙන කාලසටහනට පමණක් සීමා වන බව බව ලංකා විදුලි බල මණ්ඩලය නිවේදනය කරයි.
ඒ කාල සටහනට පහත දැක්වෙන දිගුව ඔස්සේ පිවිසිය හැක.