අද හෙට අනින්දා විදුලිය නොකැපේ

බලාගාරයක හදිසි බිඳ වැටීම් තත්වයක් ඇති නොවුණහොත් අද,හෙට සහ අනිද්දා(15,16,17) යන දින තුනේ විදුලි කප්පාදු කිරීමේ අවශ්‍යතාවක් නැතැයි ලංකා විදුලිබල මණ්ඩලය පවසයි.ඒ ලංකා ඛනිජ තෙල් සංස්ථාවෙන් ඉන්ධන මෙට්‍රික් ටොන් 3000ක් ලබා දීම නිසා ය.නමුත් ලංකා විදුලිබල මණ්ඩල ප්‍රකාශකයකු කියා සිටියේ ඉන් පසු එළඹෙන තත්වයන් පිළිබඳව දැනට කිසිවක් කිව නොහැකි බවකි.

කාලීන පුවත්