නීලා හෙට මව් බිමට අන්තිම ගමන එයි

නීලා හෙට මව් බිමට අන්තිම ගමන එයි හදිසි රෝගී තත්ත්වයක් හේතුවෙන් ජනවාරි 17 වැනි දින අභාවප්‍රාප්ත වූ ප්‍රවීණ සංගීතවේදිනී මිලානෝ හි ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් නීලා වික්‍රමසිංහ මහත්මියගේ දේහය හෙට(27) ශ්‍රී ලංකාවට රැගෙන ඒමට නියමිත බව විදේශ කටයුතු අමාත්‍යංශය සදහන් කරයි. ඇගේ දේහය ඥාතීන් විසින් කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ දී භාර ගැනීමට නියමිත ය.අවසන් කටයුතු පසුව දැනුම් දෙනු ලැබේ.

කාලීන පුවත්